Tamil

Adare Ape

Illawi Me Dasa 2 - Adare Ape Lyrics By , On Sudamm Dinesh 2023. Best Song Adare Ape From Illawi Me Dasa 2 Film Lyrics in Hindi & English Originally Released on YouTube. Adare Ape Song Sung By Popular Singer Ishara Kalpani, Sudamm Dinesh, Music Composed By Dulip Mirando, and Lyrics Of This Song Are Written By Namal Jayasinghe. Adare Ape Full Song Lyrics Illawi Me Dasa 2 Movie. We Offer Amazing Songs Lyrics Only on WoLyrics.com

Adare Ape Song Illawi Me Dasa 2 Details

Vocal/Singer ,
Movie
Music Comsposer Dulip Mirando
Lyricist Namal Jayasinghe
YouTube video

Adare Ape Lyrics Illawi Me Dasa 2 | Ishara Kalpani, Sudamm Dinesh

ආදරේ අපේ ♡(ඉල්ලාවි මේ දෑසම 2)

මල්හිනා පීදෙනා හීනයේ පායා…
හිත්පුරා ආදරේ පා.කලා…

සංසාරයේ මා…
පෙම්හීනේ…
පාට ගෑ නිසා…
භවයෙන් භවේ මා…
උපදින්නේ…
ඒ සෙනේ පතා…

නෙතු මා පියෙනා මතුදා සසරේ…
පනසේ රකිනා ආදරේ අපේ…

හැමදා ලඟ රැඳෙනා…
දැනෙනා සුව විඳිනා…
තුරුලේ දැවටීලා මේ වාගේ…
නෙතු මානයේදී…
හිනැහේවී…
වේදනා නිවා…
මුලු ජීවිතේදී…
සැනසේවී…
මා නුඹේ නිසා…

නෙතු මා පියෙනා මතුදා සසරේ…
පනසේ රකිනා ආදරේ අපේ…

Check Also
Close
Back to top button