Tamil

Adare

Adare Lyrics By On Thisara Weerasinghe 2023. Best Song Adare Lyrics in Hindi & English Originally Released on YouTube. Adare Song Sung By Popular Singer Thisara Weerasinghe, Music Composed By Lahiru De Costa, and Lyrics Of This Song Are Written By Rushan Nishantha Silva. Adare Full Song Lyrics Thisara Weerasinghe. We Offer Amazing Songs Lyrics Only on WoLyrics.com

Adare Song Thisara Weerasinghe Details

Vocal/Singer
Music Comsposer Lahiru De Costa
Lyricist Rushan Nishantha Silva
YouTube video

Adare Lyrics Thisara Weerasinghe

ඇසේ දැවටෙන සුළඟ ආයෙත් වැළඳ ගන්නට හිතෙනවා…
හිතේ තෙරපෙන දහක් සිතිවිලි කියාලන්නට හිතෙනවා…
ඔහේ පාවුනු ජීවිතේ දැන් මගේමයි මට හැඟෙනවා…
ආදරේ..ඒ.. ආදරේ…
මගෙන් මං ගැන අහනවා…
මගෙන් මං ගැන අහනවා…

සුළං රැල්ලේ දැවටිලාවත්
ඇවිත් යන්නට හිතෙනවා…
නළල් තලයට දෙතොල් ලංකර
හාදු දෙන්නට හිතෙනවා…
පියානොපියෙන නෙතුපියන්යට
ඔබේ රූපය මැවෙනවා…
ආදරේ..ඒ.. ආදරේ…
මගෙන් මං ගැන අහනවා…
ආදරේ..ඒ.. ආදරේ…
මගෙන් මං ගැන අහනවා…

සුසුම් අතරේ නිදන්ගතපෙම
හිතේ පත්ලට දැනෙනවා…
ඔබෙන් දුර හිඳ ගෙවෙන මොහොතක්
කල්පයක් සේ හැඟෙනවා…
කියා නොකියූ පෙම්හැඟුම්රස
හදේ උතුරා ගලනවා…
ආදරේ..ඒ.. ආදරේ…
මගෙන් මං ගැන අහනවා…
ආදරේ..ඒ.. ආදරේ…
මගෙන් මං ගැන අහනවා.

Check Also
Close
Back to top button