Mandaram Kathawe – මන්දාරම් කතාවේ Lyrics Anushka Udana

Mandaram Kathawe – මන්දාරම් කතාවේ Lyrics By Anushka Udana Sinhala 2022. Best Song Mandaram Kathawe – මන්දාරම් කතාවේ Lyrics in Hindi & English Originally Released on YouTube. Mandaram Kathawe – මන්දාරම් කතාවේ Song Sung By Popular Singer Anushka Udana,Mandaram Kathawe – මන්දාරම් කතාවේ Full Song Lyrics By Anushka Udana. We Offer Amazing Sinhala Songs Lyrics Only on WoLyrics.com
Mandaram Kathawe – මන්දාරම් කතාවේ Song Anushka Udana Details
Vocal/Singer | Anushka Udana |
---|

Mandaram Kathawe – මන්දාරම් කතාවේ Lyrics Anushka Udana
නුඹ නිසා ලීව කවි පාලුවට
මැකී යාවි එනවාද හෙට
සිනා දුන්න එක හාදුවක
මතකේ යලි රැගෙන
මන්දාරම් කතාවේ
සඳ කින්නරාවේ
මගෙ හීන හීන ගානෙ ඉන්න එන්න ආයේ
සේයාවන් මවා මේ
මගෙ දෑස මානේ
මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ
නුඹ නිසා ලීව කවි පාලුවට
මැකී යාවි එනවාද හෙට
දුර නොයා ඉන්න තිබුනා නුඹට
අතීතේ මතක යායටම
ඇවිත් යන්න නිවුනාම හිත
හිඳිමී උන්තැනම
මන්දාරම් කතාවේ
සඳ කින්නරාවේ
මගෙ හීන හීන ගානෙ ඉන්න එන්න ආයේ
සේයාවන් මවා මේ
මගෙ දෑස මානේ
මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ
මන්දාරම් කතාවේ
සඳ කින්නරාවේ
මගෙ හීන හීන ගානෙ ඉන්න එන්න ආයේ
සේයාවන් මවා මේ
මගෙ දෑස මානේ
මට පේන පේන රූ ඔබයි මගේ කතාවේ