Tamil

Nena

Nena Lyrics 2022. Best Song Nena Lyrics in Hindi & English Originally Released on YouTube. Nena Music Composed By Dilshan L Silva, and Lyrics Of This Song Are Written By Lasitha Jayaneththi Arachchige. Nena Full Song Lyrics . We Offer Amazing Songs Lyrics Only on WoLyrics.com

Nena Song Thiwanka Dilshan Details

Music Comsposer Dilshan L Silva
Lyricist Lasitha Jayaneththi Arachchige
YouTube video

Nena Lyrics

නිදි නේනා…. හීන ගේනා…

මට ඕනා…. දෑස පේනා…
සද පායා පායා රෑ..
සිත ඇහැරලා…
කවුරුත් දන්නේ නෑ මා ආශා….
මා හද හැගුමන් වර්ශාවේ නැහැවීලා….

Music

මගෙ සොදුරු හැගුම සගවා සගවා සිහින මවනවා..

ඔබ ගැනම නිතර සිතලා සිතලා දෙනෙත තෙමෙනවා..
මගෙ එකම පැතුම පාරා පාරා
රහසෙම ඉකි බිදුනා..
දවසක් දා පාවී එනවද මා සොයලා…
හිත හදලා…
සද පායා පායා රෑ..
සිත ඇහැරලා…
කවුරුත් දන්නේ නෑ මා ආශා….
මා හද හැගුමන් වර්ශාවේ නැහැවීලා…

Music

නෙතු කදුලු අතර රදවා රදවා දවස ගෙවෙනවා..

ඔබ අහිමි වෙයිද සිතලා සිතලා සිතම රිදෙනවා.
දුර බලන බලන වාරේ පාසා සමනල සිත සැලුනා…
දවසක් දා පාවී එනවද මා සොයලා..
හිත හදලා…
සද පායා පායා රෑ..
සිත ඇහැරලා…
කවුරුත් දන්නේ නෑ මා ආශා….
මා හද හැගුමන් වර්ශාවේ නැහැවීලා…

නිදි නේනා…. හීන ගේනා…
මට ඕනා…. දෑස පේනා…
සද පායා පායා රෑ..
සිත ඇහැරලා…
කවුරුත් දන්නේ නෑ මා ආශා….
මා හද හැගුමන් වර්ශාවේ නැහැවී

Check Also
Close
Back to top button