Sinhala

Selawena Manasa

Selawena Manasa Lyrics By On Desawana Music 2022. Spade Squad's Best Song Selawena Manasa Lyrics in Hindi & English Originally Released on YouTube. Selawena Manasa Song Sung By Popular Singer Spade Squad, Music Composed By Ashen Chakrawarthi, and Lyrics Of This Song Are Written By Harshana K Perera. Selawena Manasa Full Song Lyrics By Spade Squad. We Offer Amazing Songs Lyrics Only on WoLyrics.com

Selawena Manasa Details

Vocal/Singer
Music Comsposer Ashen Chakrawarthi
Lyricist Harshana K Perera
YouTube video

Selawena Manasa Lyrics Spade Squad

සෙලවෙන මනස පසක තියලා තියන උකුල වනාපන්
සුදු මුව කමලෙ ලෙලෙන කිකිනි සලලා කෙල්ලෙ නටාපන්
ඔපමට්ටම් කරගත්තම මැනිකක් වගෙලු වටින්නේ
හිත ඇත්තම් පතකුඩාද කෙල්ලෙ මන් නුභව බදින්නේ..//

හැඩ බලන්නකො ඔයා සද වගේ ආකහේ
ඔය දෙතොල රෝස මලේ පැහැය හාදුවත් සැපා
කාරිය කෙරෙනතුරු නොවේ ආලේ
මනාලිය කරගන්නකල් බෑ ආශාවේ
රගන්න එන්න නිහඩ මායාවේ
තියමු අඩිය එකම ආයාසේ

ගිනි සිලුව වගේ බදේ
විහිදෙන රැස් අගේ නගේ
පුලුං කොට්ටෙ වගේ උකුල
මුල්ලක හැන්ගුනත් සැපේ
නලියනවා මගේ ඇගේ තෘප්තිමත් පෙමක රගේ
අසමාන හිතේ ඇදුන මනමාල රුව ඔබේ

කන්ද කපා එන සද වගේ ඔබ
ලන්ද දිගේ එන කොට
මම මැස්සා වගේ ඔය හොස්ස ලගින් ඇවිත් ඉන්නම් ඔබේ තුරුලෙම
මගෙ සදගනාවිය ඊට එහා ගිය
වංගුවක් වගෙමයි හැඩ
මම ආසම කාරිය රෑට නිදාගන උදේ පාන්දර වැඩ

සෙලවෙන මනස පසක තියලා තියන උකුල වනාපන්
ඔපමට්ටම් කරගත්තම මැනිකක් වගෙලු වටින්නේ
හිත ඇත්තම් පතකුඩාද කෙල්ලෙ මන් නුභව බදින්නේ..//

සෙලවෙන මනස පසක තියලා තියන උකුල වනාපන්…

Check Also
Close
Back to top button