Tamil

Asai Asai Ruu

Asai Asai Ruu Lyrics By On Desawana Music 2024. Harshana K Perera's Best Song Asai Asai Ruu Lyrics in Hindi & English Originally Released on YouTube. Asai Asai Ruu Song Sung By Popular Singer Harshana K Perera, Music Composed By EVOBEATS, and Lyrics Of This Song Are Written By Harshana K Perera. Asai Asai Ruu Full Song Lyrics Harshana K Perera. We Offer Amazing Songs Lyrics Only on WoLyrics.com

Asai Asai Ruu Song By Harshana K Perera Details

Vocal/Singer
Music Comsposer EVOBEATS
Lyricist Harshana K Perera
YouTube video

Asai Asai Ruu Lyrics Harshana K Perera

මං ගාවින් පායන් ආයෙම හිතවතියේ
සංසාරෙන් සාරේ මා ඔබෙ ලග හිටියේ
නොසැලි නොතැවී මා හිටිය හැටී
මතකයෙ ඇතී අමතක නැතී

මං ආසයි ආසයි රූපෙට ඔබගේ ලදේ
කොයි දැක්කත් ආදරේට තමා බැලුවේ
මං ආසයි ආසයි රූ රං සේල පැලදූ
මං ආදරේ කෙරූ…
මං ආසයි ආසයි රූපෙට ඔබගේ ලදේ
මංදාරම් යාමේ රෝස දෙතොල් තෙමුවේ
මං ආසයි ආසයි රූ සිනාවයි කදුලූ
දරාගන ඉමූ…

වෙන්න ඕන නෑනෙ තරු Ahh
මට නම් මෙම ඉද්දි තමයි මරූ
ගන්න දුන්න ආලෙ පිදූ
මගෙ රලු හිත ඔයාටමයි කෙල්ලෙ හිරූ

සනසාපන් හිත රිදුනූ මෙ
දැනුනෙම නැත්තම් පන වගෙ ආදරෙ කෙරූ
මගෙ හීණ වල දගකරපූ
ඔය රුපෙ තිමයි හැමදාමත් මට සොදුරූ

පිලිගන්න මගේ ආදරේ
ඒකයි වෙන්න ඕන කාරනේ
ඔය හිත අසමාන සනසවන්න මාව
පොරොන්දු වෙන්න ආදරියේ

මට ඉන්න ඕන ආසම රූ ලග පෑයූ
සද වාගෙ එලිය වුනූ
රැකගන්න ඕන දේවල් නැති වුනත් රැක ගන්න ආසයි
මට ඔබ මියෙන තුරූ

මං ආසම කෙරූ හිනාවට හුරූ
පෙමකි අමුතූ ඇබ්බැහි වුනු

Check Also
Close
Back to top button