Telugu

Hip Hop බයිලා රාග

Hip Hop බයිලා රාග Lyrics By , On eTunes 2022. Raween Kanishka, Sithara Madushani's Best , Song Hip Hop බයිලා රාග Lyrics in Hindi & English Originally Released on YouTube. Hip Hop බයිලා රාග Song Sung By Popular Singer Raween Kanishka, Sithara Madushani, Music Composed By Chathurangana De Silva, and Lyrics Of This Song Are Written By Shehan Galahitiyawa. Hip Hop බයිලා රාග Full Song Lyrics Raween Kanishka, Sithara Madushani. We Offer Amazing Songs Lyrics Only on WoLyrics.com

Hip Hop බයිලා රාග Details

Vocal/Singer ,
Music Comsposer Chathurangana De Silva
Lyricist Shehan Galahitiyawa
YouTube video

Hip Hop බයිලා රාග Lyrics Raween Kanishka, Sithara Madushani

සති අන්තෙට ට්‍රිපක් දාන
ඩෙනිමට ආල වඩන
සිම්පල් ලයිෆ්(Life) ගෙවන
ෆ්රෙන්ඩ්ෂිප්(Friendship) එක දෝරෙ ගලන
හිප්හොප් බයිලා රාග
මියුසික්(Music) රහට විඳිනවා

සති අන්තෙට ට්‍රිපක් දාන
ඩෙනිමට ආල වඩන
සිම්පල් ලයිෆ්(Life) ගෙවන
ෆ්රෙන්ඩ්ෂිප්(Friendship) එක දෝරෙ ගලන
හිප්හොප් බයිලා රාග
මියුසික්(Music) රහට විඳිනවා

පියාඹා… බිඟුන් විලසා
නටාලා තුටින් ගයලා
තිතටම
මල්සර හීය විදින්නා

විකට් ගියත් කඩලා අපි සැපේ ඉදින්නෝ
ටිකට් නැතත් අපටා ආදරේ කරන්නෝ
රොකට් ගියත් හඳටා පාඩුවේ සිටින්නෝ
පොකට් එකත් හිඳිලා ජිවිතේ විඳින්නෝ

යන යන තැන සෙල්ෆි ගහන
ෆැන්ටසි හීන මවන
නිව් ට්‍රෙන්ඩ් එකට කැපෙන
හිතුමතයට ෆැෂන්ස් කරන
ටික්ටොක් තාල රූප
ටිප්ටොප් එකට කරනවා

යන යන තැන සෙල්ෆි ගහන
ෆැන්ටසි හීන මවන
නිව් ට්‍රෙන්ඩ් එකට කැපෙන
හිතුමතයට ෆැෂන්ස් කරන
ටික්ටොක් තාල රූප
ටිප්ටොප් එකට කරනවා

පියාඹා… බිඟුන් විලසා
නටාලා තුටින් ගයලා
තිතටම
මල්සර හීය විදින්නා

අර
විකට් ගියත් කඩලා අපි සැපේ ඉදින්නෝ
ටිකට් නැතත් අපටා ආදරේ කරන්නෝ
රොකට් ගියත් හඳටා පාඩුවේ සිටින්නෝ
පොකට් එකත් හිඳිලා ජිවිතේ විඳින්නෝ

අර
විකට් ගියත් කඩලා අපි සැපේ ඉදින්නෝ
ටිකට් නැතත් අපටා ආදරේ කරන්නෝ
රොකට් ගියත් හඳටා පාඩුවේ සිටින්නෝ
පොකට් එකත් හිඳිලා ජිවිතේ විඳින්නෝ

Check Also
Close
Back to top button