Odia

Manimekhala

Irai Handai - Manimekhala Lyrics By , On eTunes 2024. Sajitha Anthony , Falan Andrea's Best Song Manimekhala From Irai Handai Film Lyrics in Hindi & English Originally Released on YouTube. Manimekhala Song Sung By Popular Singer Falan Andrea, Sajitha Anthony, Music Composed By Nimesh Kulasinghe, and Lyrics Of This Song Are Written By Kusala Vidanapatirana. Manimekhala Full Song Lyrics Irai Handai Movie By Falan Andrea, Sajitha Anthony. We Offer Amazing Songs Lyrics Only on WoLyrics.com

Manimekhala Song From Irai Handai Movie Details

Vocal/Singer ,
Movie
Music Comsposer Nimesh Kulasinghe
Lyricist Kusala Vidanapatirana
YouTube video

Manimekhala Lyrics Irai Handai | Falan Andrea, Sajitha Anthony

මණිමේඛලා අපි ආයෙම හීතල පාරක පියමැන්නා
තාරුකා නිවිලා
මණිමේඛලා රස වෑහෙන කම්බුල ආද⁣රයෙන් ඉම්බා
පිණි පොදක් ඉහලා
රසවන්තී මගෙ හිත එහෙ මෙහෙ ගෙනියන්නී
හැඩකාරී දෙතොලග රත මන පදවන්නී
සුදු සලු සියුමැලි ඉගි බිගි නෙතු සරසා
අත හිත දෙනවද හද මගෙ සරු කරලා
උම්මා…

හෙ…සදසාවි
රතු තොල් අස්සෙම මගෙ හදවත ගෑවි
අත්හරින්න නාරී
පිස්සු හැදෙයි මට …
උම්මා
තරු කඩලා පටලා අමුණ දෙන්නම් රස පුරවාලා
මට කියන්න කවද්ද වෙලාව
පිස්සු හැදෙයි මට දැන්
උම්මා

හා මම දැක්කා ඒ හීණේ
තව තැවෙන්න හඩන්න එපා ලං වී ආයේ
හා මම වින්දා ඒ හීණේ
දුක හිතෙන්න කතාව ගොතන්න එපා ආයේ
හා මම දැක්කා ඒ හීණේ
සදු නැති තැන මා අමතන්නේ
බොරු ආලේ
හා මම වින්දා ඒ ලෝකේ
තව තැවෙන්න හඩන්න එපා ලං වී ආයේ

මගෙ හිත එහෙ මෙහෙ ගෙනියන්නී
බොරු ආලේ දවසම වත ගොත විමසන්නේ
සුදු සලු සියුමැලි ඉගි බිගි නෙතු සරසා
අත හිත දෙනවද හද මගෙ සරු කරලා
උම්මා…

Check Also
Close
Back to top button