Nepalese

Poojasanaye

Poojasanaye Lyrics By On Desawana Music 2023. Best Song Poojasanaye Lyrics in Hindi & English Originally Released on YouTube. Poojasanaye Song Sung By Popular Singer Harsha Costha, Music Composed By Thushan Silva, and Lyrics Of This Song Are Written By Thushan Silva. Poojasanaye Full Song Lyrics By Harsha Costha. We Offer Amazing Songs Lyrics Only on WoLyrics.com

Poojasanaye Song Harsha Costha Details

Vocal/Singer
Music Comsposer Thushan Silva
Lyricist Thushan Silva
YouTube video

Poojasanaye Lyrics Harsha Costha

රෝස මලකින් එහා ලස්සන දකින්න මා
ආස කෙරුවේ එදා නෑ ඔය රුවෙන් විනා
නිහඬව හිනා වෙලා අන්සතු මලක් වෙලා
පූජ වෙනවද සදා පෝරුවක හෙට ඔයා

ඉතිහාසයක් ලියවෙයි කතාවට කෝටියක් වටිනා
අවසානයක් නැතිවෙයි අනාගත කාලයක් දකිනා
මගෙ පූජාසනයේ මා තියාගෙන කෙරූ වන්දනා
ඔය ආදරයට අයිති කරුවන් බොහොමයක් වුනා

දෙගුරුන්ගේ ඇස් පිහාටූ තුල තියලා ශෝක කඳුලූ
අපගේ උතුම් ආදරයට ආශිර්වාද නොපතමූ
සමනලියේ මං තනාපූ සිටු මැදුරේ සියලු දොරටූ
ඔබගේ අහිංසක දෑසට විවරයි ආත්මයෙත් මතූ

ඉතිහාසයක් ලියවෙයි කතාවට කෝටියක් වටිනා
අවසානයක් නැතිවෙයි අනාගත කාලයක් දකිනා
මගෙ පූජාසනයේ මා තියාගෙන කෙරූ වන්දනා
ඔය ආදරයට අයිති කරුවන් බොහොමයක් වුනා

පුර පසලොස්වකදි හමුවූ සිනහාවක් නිහඬ සොඳුරූ.
එක කාලයක් තිබුනා මට විතරක් ආදරේ කෙරූ.
සම්මතයෙන් පිට නොයාපූ එම ප්‍රේමේ මතක කුරිරූ.
අද වේදනාවක් හිත පිළිසිඳගත් මහා බියකරූ.

ඉතිහාසයක් ලියවෙයි කතාවට කෝටියක් වටිනා
අවසානයක් නැතිවෙයි අනාගත කාලයක් දකිනා
මගෙ පූජාසනයේ මා තියාගෙන කෙරූ වන්දනා
ඔය ආදරයට අයිති කරුවන් බොහොමයක් වුනා

Check Also
Close
Back to top button