Telugu

Wanasanawa

Irai Handai - Wanasanawa Lyrics By , On eTunes 2024. Best Song Wanasanawa From Irai Handai Film Lyrics in Hindi & English Originally Released on YouTube. Wanasanawa Song Sung By Popular Singer Raveen Tharuka, Sajitha Anthony, Music Composed By Nimesh Kulasinghe, and Lyrics Of This Song Are Written By Shehan Galahitiyawa. Wanasanawa Full Song Lyrics Irai Handai Movie. We Offer Amazing Songs Lyrics Only on WoLyrics.com

Wanasanawa Song From Irai Handai Movie Details

Vocal/Singer ,
Movie
Music Comsposer Nimesh Kulasinghe
Lyricist Shehan Galahitiyawa
YouTube video

Wanasanawa Lyrics Irai Handai | Raveen Tharuka, Sajitha Anthony

කොරියාවේ බජාර් කකුල් කැනඩාවේ ඉඳන් නවන්නා නවන්නා
පැනමාවේ නැවක් අරන් සිරියාවේ ගිහින් තියන්නා තියන්නා

ගිනි පන්දම් කෑ එකා
ගල් උස්සයි මේ යකා
ගල විද්දෙත් රෑ නොකා
හම ගැහුවත් නෑ කතා

අලි වංසෙන් රෑ පුරා
නිය පොත්තෙන් ලී කපා
කඩු ගිල්ලෙත් මේ පුතා
අවුලයි ගින්නා

වනසනවා මොකෙක් උනත්
කවුරුත් අතක් තියාලා තියාලා //

නෑ වරද්දා
ගමේ යාය මැදින් ගේමි පරද්දා
මේ ගරිල්ලා
අපේ සාම කතා නෑනෙ අනිද්දා //

මිනි මෝරා වගේ තමා
නෑ ආවේ ගොදුර දමා
කඩු අමොරා ආවේ කපා
රෑ ජාමේ අගුල කඩා
ජයම පතන්නා
කටු ඉඹුල පලන්නා
හෙට ඉරෙන් හඳෙන් තෙලුත් පෙරන්නා.

වනසනවා මොකෙක් උනත්
කවුරුත් අතක් තියාලා තියාලා

Check Also
Close
Back to top button